free web page hit counter
🛡️
Copyright Notice: This video is officially sourced and embedded from YouTube. For all copyright inquiries, reports, or removals, please contact YouTube's legal team here.
Ceylon Kitchen

Ceylon Kitchen

342,000 subscribers

👁 387,725 views

රසට පාටට, ලේසියෙන් "චිකන් කරි" එකක් හදමු! | Easy Sri Lankan Chicken Curry

Video Overview & Insights

Chicken Curry Recipe Sinhala | Chicken Curry In Sri Lanka | Chicken Hadana Hati Sinhalen

Meka hadanna bola peyakata wada yanawane

— @ManojDamidu

Hi, Get ready to tantalize your taste buds with a burst of authentic Sri Lankan flavor! Our Sri Lankan Chicken Curry recipe offers a quick and easy way to whip up a mouthwatering dish that's sure to impress. With aromatic spices and tender chicken, this recipe is a true culinary delight. So roll up your sleeves and let's embark on a flavorful journey together!

Cooking Time: 40 Mins

Super man haduwa
Thanks

— @powerdash7490

Ingredients:

චිකන් සීසන් කර ගැනීමට | To Season the Chicken,

Star anis දමනවා ද?

— @Shirley-Fdo

• චිකන්, ග්‍රෑම් 550 | Chicken, 550 Grams

• ඉගුරු & සුදු ළූනු පේස්ට්, මේස හැදි 2 | Ginger & Garlic Paste, 2 Tbsp

ඇත්තමයි මල්ලී, ඔයාගේ videos බලලා තමයි මම කෑම හදන්නේ. ආයෙමත් කිරි ගහට ඇන්නා වගේ sure එකෙන්ම sure ඒ හදන කෑම පුදුම රසයි. 🎉❤😊

— @natashadesilva6940

• තුනපහ කුඩු, මේස හැදි 1 | Curry Powder, 1 Tbsp

• බැදපු තුනපහ කුඩු (කලු කුඩු), මේස හැදි 1 | Roasted Curry Powder, 1 Tbsp

අයියෙ මම දහය වසරෙ ඉන්නෙ මත් මේක හැදුවා පුදුම රසක් තියෙන්නෙ 😋🤤❤

— @kaweeshathanuuj9798

• මිරිස් කුඩු, මේස හැදි 1 | Chili Powder, 1 Tbsp

• ගම්මිරිස් කුඩු, තේ හැදි ½ | Pepper Powder, ½ Tsp

❤🎉

— @lalithwimal5271

• කහ කුඩු, තේ හැදි 1 | Turmeric Powder, 1 Tsp

• ලුණු, තේ හැදි 1 ½ | Salt, 1 ½ Tsp

මාත් හැදුවා..👌superb😋

— @Nethminiimashi-e6q

• තෙල්, මේස හැදි ½ | Oil, ½ Tbsp

චිකන් කරි එක සෑදීමට | To make Chicken Curry,

මම ඊයේ ඔයාගෙ කහබත් එක හැදුව රසට තිබුණුtnx

— @ssniperrush-v3p

• ළූනු, ගෙඩි 1 (කපාගත්) | Onion, 1 (Sliced)

• අමු මිරිස්, කරල් 2 (කපාගත්) | Green Chili, 2 Pods (Chopped)

❤❤❤

— @shanikagunathilaka9139

• කරපිංචා, ඉති 2 | Curry Leaves, 2 Stalks

• රම්පේ, ස්වල්පයක් | Pandan Leaves, A Little

❤🎉

— @preethirankothmudiyanselage

• සේර, ස්වල්පයක් | Lemongrass, A Little

• කරදමුංගු, 4 (තලාගත්) & කරාබුනැටි, 4 | Cardamom, 4 (Crushed) & Clove, 4

— @MaduMadara-s1d

• කුරුදු පොතු, ස්වල්පයක් | Cinnamon Sticks, A Little

• සියඹලා, 4-5 | Tamarind, 4-5

Dawasak thiyaganna puluwa nda

— @c.kumuduni5781

• තෙල්, මේස හැදි 2 | Oil, 2 Tbsp

• වතුර | Water

Alwathurada danne

— @c.kumuduni5781

හායි මම ගෝසිත. කාර්‍යබහුල වෙලා ඉන්න ඔයාලට අද මන් අරගෙන ආවේ ගොඩක්ම ලේසියෙන් හදාගන්න පුළුවන් චිකන් කරි එකක්. මේක ගොඩක්ම රසයි මේ විදිහට හැදුවම. ඉතින් ඔයාලත් ට්‍රයි කරලා බලන්න.

Enjoy!

Mn mita klin wens vidi walt haduwa ammi hadapu vidihat. Eth mn ada mema hadl blnawa ..rasa patai ❤️

— @RavinaMadavi-nb8nk

Follow us on Facebook - https://www.facebook.com/ceylonkitchenofficial

Easy Chicken Curry | Simple Chicken Recipe | Chicken Gravy | Sri Lankan Style Chicken Curry | How to Make Chicken Curry | චිකන් කරිය | චිකන් හදන හැටි | මස් හොදි

Rasata awa curry eka ❤

— @Zieka_07

#chickencurry #chickenrecipe #chicke

Chapters,

මුකුත් උයාගන්න බැරුව හිටිය මන් මෙ වීඩියො බලලා රසට මස් එක ගහන්න පුරුදු උනා, ඇත්තටම පාට, රස කියලා වැඩක් නෑ ❤️🇰🇷

— @chandanalasantha6228

Intro & Ingredients 0:00

Seasoning 0:28

අපිත් හැදුවා හරිම රසයි 👍👍👍🎉

— @SajithSamantha-u1c3e

Making Chicken Curry 1:32

Preserving 4:45

Good 👍

— @AshikaGanga-j9i

More User Perspectives

@

Kalin uyala na
Ada dn hadana gamn
Thama lipe
Iwara wela kiyannam taste eka ❤

@BayMax-m3w
@

මාත් මේ පාර අවුරුදු කෑමට ආව නෑදෑයන්ට හැදුවා රසට තිබ්බා. ස්තුතියි 💐

@NimbleNeat
@

👍👍👍👍👍👍

@dkdk9890-t2n
@

අද තමයි මම 1st time චිකන් හැදුවෙ. අපෙ අම්ම හදනව වගේම රසට ආව.. හරිම ලේසි රෙසිපි එකක්. ඒ වගේම රසම රසයි. හෙට කොත්තු එකත් හදනව. හදල රස කියන්නම්❤

@ThamaliAnupama97
@

From Karachi Pakistan 👍

@MasoodAhmedKhan-n4n
@

Your cooking is amazing❤️👍

@AsaKule-p4l8f
@

පළවෙනි පාරට අද මස් හැදුවෙ broo😂
අවුලක් නෑ කන්න පුලුවන😊

@sinhalahit3852
@

Math haduwa supiriyatama awa.

@ChanakaAppuhamy-tm9gx
@

♥️♥️♥️♥️♥️

@sunilsemasinghe5563
@

🎉

@SwarnaPerera-t1e
@

වීඩියෝ: චිකන් එකට වතුර ටිකක් දාගන්න.
මම: (තිබ්බ වතුර ටික දාලා දැම්මා)
වීඩියෝ: ඔයාලා මෙතනදී වතුර වැඩිපුර දාන්න එපා
මම: 🥲

@Thisyoutubist
@

Superb bro..really helped for my cooking❤️

@buddhiramesh3918
@

Oyge recipe hoday. Hmotma hdnna pluwn

@cosmetips887
@

අයියෙ මම ඉන්නෙ දහය වසර මමත් මේක හැදුවා හරිම රහයි🎉🎉🎉🎉🎉

@darelectricworks
@

මචන් මම කෑම හදන්නෙම ඔයාගේ වීඩියෝ බලලා. ලේසියි වගේම ෂුවර් ඒකටම රසට එනවා ❤️

@achilles1541
@

Bokka mix ekathami saxy 😅

@slimzspoon
@

Make nam super 🎉❤😊

@vtvfoodcannal
@

@UdithaSanjaya-n5d6j
@

හරිම රසට තිබුනාට ❤

@Sandamali-xx8jz
@

Eka cook weddi suwadaii update

@queentube-o6p
@

Dan balana gaman hadanne 🤭❤️🥺🥹husband rasai qwoth kiyannm ❤❤️🥰🌹

@queentube-o6p
@

Superb

@AjanthaMahakumara
@

Perfect recipe .. oyge recipe thma mn try krne.. hama recipe ekakma e widiytm Rasta enwa.❤❤❤ good luck

@nadeeshajayasekara
@

Melo rahak nathe na 😮😂

@LakmithaRasanjana
@

Math Dan haduwa chicken curry eka niyamai.math monawa hari kamak hadanawanam aiya hadalada kiyala balala Nathi unoth wena ekak balanne.dan man okkoma kama hadala thiyenawa e widiyatama okkoma ingredients Dala hamoma rasai kiyanawa.thank u very much 🙏 thawa aluth kama Balaporotthu wenawa..😊❤️

@malshajayawardena
@

❤❤

@GKandIQAcademy
@

මාත් හැදුවා මාර රසයි .Thank you ❤️

@BuddhikaWijewickrama-p5z
@

Maru 👍

@PradeepGamega
@

Math haduwa .hari rasata thibba

@suranjipradeepikasamarakoo3100
@

Hi good

@pragashsanjeewa5909
@

සරලයි පහසුයි ලේසියි ඔයා කියලා දෙන විදිහනම්

@nisansalahansamali3637
@

Lunu damme na ne

@マリトヴィムクティ