free web page hit counter
🛡️
Copyright Notice: This video is officially sourced and embedded from YouTube. For all copyright inquiries, reports, or removals, please contact YouTube's legal team here.
Dushani's Diary

Dushani's Diary

0 subscribers

👁 249,551 views

ගෑවුන තැන කන්න පුළුවන් KFC චිකන් ග්‍රේවි විනාඩි 5න් හදමු|KFC Style Chicken Gravy|Spicy Chicken gravy

Video Overview & Insights

#kfcgravy #chickengravy#KFCchicken #dushanisdiray #sinhala

KFC රයිස්

https://youtu.be/PRUbYixpy1M

KFC චිකන්

https://youtu.be/-ICDuR1lDNI

රසම රස KFC චිකන් ග්‍රේවි එකක් විනාඩි 5න් හදමු.

බත්, රොටි, පාන්, නූඩ්ල්ස් මේ වගේ ඕනනම් දෙයක් එක්ක කන්න පුළුවන්.

තෙල් මේස හැඳි 2

කරදමුංගු 4

කරාබුනැටි 4

කුරුඳු කෑලි 2

ගම්මිරිස් ඇට තේ හැදී 1/2

සුදු ළූණු බික් 4 පේස්ට් එකක් වෙන්න හොදින් තලලා ගන්න

ඉඟුරු පොඩි කැබැල්ලක් හොදට තලලා ගන්න

කරපිංචා ඉත්තක්

රම්පෙ

ළූණු ගෙඩි 1/2

අමුමිරිස් කරල් 3-4

රස අනුව ලුණු

ගම්මිරිස් කුඩු තේ හැදී 1/2

සියබල මේස හැදී 1

සිනි තේ හැදී 1/2 (කැමතිනම් පමණක් දන්න)

මිරිස් කුඩු තේ හැදී 1-2 (රස අනුව )

බැදපු තුනපහ කුඩු තේ හැදී 1 (තියනවනම් චිකන් කාරී පවුඩර් දන්න පුළුවන්)

චිකන් තම්බපු වතුර කෝප්ප 1 1/2 (මේ වෙනුවට කෙමතිනම් සුප් කැටයක් දිය කරලා ගන්න)

#chickengravy

#kfcstylegravy

#kfcgravy

#Chickengravy

මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.

https://www.facebook.com/dushanisdiary/

Please like my Facebook - page Dushani's Diary

I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.

Instagram - Dushani'sDiary

………………………………………………

Please Subscribe to my YouTube channel and hit the bell icon to get the new video updates. Thank you very much!

https://www.youtube.com/c/DushanisDiary?sub_confirmation=1