free web page hit counter
🛡️
Copyright Notice: This video is officially sourced and embedded from YouTube. For all copyright inquiries, reports, or removals, please contact YouTube's legal team here.
Ruu Cinema

Ruu Cinema

505,000 subscribers

👁 75,978 views

ඉස්කෝලයක් වනසපු නිරුවත් සගරාවේ හුටපටය 😱🔥| සමාදාන පුස්තකම් Movie Explained by Ruu Cinema

Video Overview & Insights

This Video is ඉස්කෝලයක් වනසපු නිරුවත් සගරාවේ හුටපටය 😱🔥| සමාදාන පුස්තකම් Movie Explained by Ruu Cinema

🔴 සිංහල උපසිරැසි සමග අලුත්ම මූවීස් ටීවී සීරීස් බලන්න රූ සිනෙමා ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න 👇

https://play.google.com/store/apps/details?id=com.eprogrammers.rucinema&hl=en

— @RuuCinema

Ruu Cinema is your go-to destination for engaging and insightful content about the Sri Lankan movie industry, presented in Sinhala. Dive into movie reviews, film analysis, and the latest cinema news, tailored for passionate Sinhala-speaking film enthusiasts. Subscribe for regular updates and deep dives into the best of Sri Lankan cinema.

Keywords-

aiya ge voice eka nisa film balana aya ko❤

— @Deepikaseuwandi-g6o

ruu cinema / ruu cinema plus / ruu cinema horror / ruu cinema youtube channel / ruu cinema love story / ruu cinema new / ruu cinema romantic /ruu cinema horror movies / ruu cinema holman / ruu cinema Brinda / ruu cinema film review / ruu cinema adura / movie review sinhala / movie review sinhala new / movie review sinhala horror / movie review sinhala korean / movie review sinhala cartoon /

movie review sinhala inside cinemax / movie review sinhala hot / movie review sinhala love story / movie review sinhala romance / movie review sinhala holman / movie review sinhala zombie / movie review sinhala 2024 / movie review sinhala 18 plus / movie review sinhala channel / movie review channel Sinhala / movie recaps / movie review sinhala / movie review / movie review sinhala new / movie recap / movie review tamil / movie review sinhala horror / movie reaction / movie recap Sinhala / movie review sinhala Korean / movie reviews - Bougen / movie review English / movie review sinhala cartoon

ඇයි මේ ගුරුවරු මේවට ඇත්තටම විරුද්ද... ලව් එකක් කියන්නේ කොච්චර සාමාන්‍ය දෙයක් නෙ...

— @OvindathathasiduRathnayake

ඔබගේ ව්‍යාපාරය , YouTube Channel එක , Website එක Promote කරගැනීමට අවශ්‍යද?

WhatsApp Massage එකක් දාන්න 👉077 10 99 808

❤❤❤❤

— @RuwanSagara-o6o

Ruu Socials ✨👇

🔰Telegram Channel - https://t.me/ruucinema

mama issellama giye mix school ekaka ehedi koi weleth missla podi deeth loku karala ka gahanawa passe boys school ekakata giyata passe maara manasika nidahasak danenne mokada koi weleth kagahanna missla na ehedi

— @Onyx-zy9

🔰Telegram Group - https://t.me/RuuCinemaFamily

🔰Our Facebook Page - https://www.facebook.com/Ruucinemaoff...

❤❤❤❤❤❤

— @DamindaKumara-z4v

🧑‍💼Ruu Manager - Kusal

🟣IG - https://www.instagram.com/rush__yo/

අද සමාජෙට ගොඩක් වැදගත් දෙයක්

— @LinukaLiyanage

🔵FB - https://www.facebook.com/kusalkavishkaofficial/

🎙️ Ruu Voice - Hasintha

කතාව සුපිරි ruu ❤❤❤

— @ShavindiArunodhya

🟣IG - https://www.instagram.com/xhasintha/

🔵FB - https://www.facebook.com/xhasintha/

2001 මං ඉපධුනේ 😊😊

— @Sahelisaheli23

Note: We want to give full credit to the respective owners of the movies we analyze. If you see any content on our channel that you believe infringes your copyright, please let us know so we can promptly address the issue.👇

Email : contact.ruuswara@gmail.com

W❤w niyamai 😂😂😂😂😂😂😂

— @ManelMona-s5z

LIKE | COMMENT | SHARE

#MovieReviewInSinhala #MovieRecapSinhala #RuuCinema

ලස්සනයි ❤❤❤❤

— @CharuGunawardhana-h6p

More User Perspectives

@

@dinushikagunasinghe8083
@

Inside cinemax ලගෙයි ඔයාගෙයි පට්ට අයියේ❤

@DilshanNimsara-q1d
@

ඉස්කෝලේ කාලේ මතක් උනා 😁❤️

@NimanthaSanjeewa-q3j
@

Weran 😂

@KADIYAPAGE-g9y
@

ow and sirawata

@KADIYAPAGE-g9y
@

Ane lassana kathawak😢❤

@rukaiy2832
@

Ane lassana kathawak😢❤

@rukaiy2832
@

❤❤❤❤

@AnojaPriyangani-z3k
@

❤❤❤

@samanbandara7367
@

Girls school ,boy school kiyala වෙන්සත් නැති කරන්න ඕන

@vikuviku5293
@

❤❤❤

@The_Best_Truth
@

❤❤❤❤❤

@arunishanthi8768
@

Ane plZ street 2 film eka dennako

@AmilaMilaksha-t7x
@

ඇත්ත ❤️ ගැහැනු පිරිමි බෙදයක් නැතිව යාලුකම් සහොදරුවගේ තියෙනවා ❤️

@surangijayaweera221
@

අම්බෝ අපි සෙට් එක 8 වසරෙදී තමා ඔය ආතල් එක ගත්තේ 😂
එක පාරක් බෑග් චෙක් කලා එතකොට අපි ඒ පත්තර ටික යාලුවෙක්ගෙ චෙස් මැට් එකක්‍ එක්ක ඔතලා CD එකකුත් තිබ්බා ඒක ගුරු මේසේ ලාච්චුවෙන් දැම්ම මොකද ඒක මිස් අරින්නෙත් නෑ චෙක් කරන්නෙත් නැති නිසා
අම්බෝ ඒ දවසනම් අමතක වෙන්නෙ නෑ අපි සෙට් එකටම මොකද එදා බය උනා සුපිරියටම 🙂

@Vihanga_Uddepana
@

Supiri ❤

@BineeshaMandara
@

අපේ රටේ පාසල් වලටත් පෙන්වන්නම ඕනේ එකක් 🎉🎉

@saloonruusobha
@

👍

@Supun.
@

😂🤣

@Supun.
@

ඇත්තටම වටින රිවිව් එකක්

@TharakaDhilshan
@

🤧🤧

@awishkaakalanka7751
@

සුපිරි ඔයා දාන හැම විඩියො එකක් ම බලනවා

@savinduyapa
@

❤❤❤❤

@sujanivasana8870
@

Ane godak lassanai
❤❤❤❤❤❤

@YamunaSubhashini
@

ඇයි අනේ මට රූ එකෙන් notification එන්නේ නැත්තේ. මේක අද අහම්බෙන් දැක්කේ

@diliniashika8153
@

ආසියානු රටවල්වල sex කියන එක තහනම් දෙයක් උනට බටහිර රටවල්වලට sex කියන්නෙ සාමනයදෙයක්😐

@tharushalakshan8021
@

Puluwannam english movie th dennako mewage😢

@theekshanadasun4720
@

💗

@happines000
@

මං දෙපාරක් බැලුවා රූ මල්ලි..ඔයාගේ ෆිල්ම් වල මං දුටු විශිෂ්ටතම ෆිල්ම් එක.මුලදි ගොඩක් හිනාඋනා අන්තිමට ඇඬුවා මං හොඳටම ..හිනාගියේ 1994/95 ඉස්කෝලෙ 9/10 වසර වල මං සීදේවි පත්තරේ විජය මිහිර පත්තර ඇතුලෙ දාගෙන ගිහින් ලමයින්ට බලන්න දෙන්නෙ..කෙල්ලොත් බලනව..හැබැයි මං සල්ලි ගත්තෙ නැස්..මං ඒ කාලෙ එයාලගෙ ඉටු දෙවියා..ඉස්කෝලෙට නම් අහූඋනේ නෑ ඒත් අම්මට අහූ උනා..එක නිසා මං ඇඬුවෙ එදා මං කොච්චර අසරණ උනාද..මාත් ලියුමක් දුන්නා අම්මට ..දැන් මටත් හිනා..ඒත් මං ලමයින්ගෙ වීරයා අදටත්..ප්‍රජනනය පාඩම 11 වසරෙ අපේ විද්‍යාව ටීච මග හැරියා..ඒත් මං ටියුෂන් ගිය නිසා ඒ පාඩම ඉගෙන ගත්තා..අපේ රටේ සියලුම පාසල් මිශ්‍ර පාසල් විය යුතු වගේම ලිංගික අද්‍යාපනයද විදිමත් වෙන්න ඕනෙ..කොහොම උනත් රූ මල්ලි ඔයාට පිං මං අතීතයේ ගොඩක් වෙලා හිටියා..❤❤

@kapilagunarathne1178
@

Telisinavaalu මේ ෆිල්ම් එකෙ review ekk dennakooo please 🥺🥺

@nethmi-T
@

Mewath films da mewa gon sho

@sadun-mw9qb
@

අපේ පන්තියේ නම් ලව් සීන් ඔය වගේ පොත් සීඩී ගෙනාවත් කවදාවත් පාවදුන් නෑ ගෑනු ලමයනුත් ඒමයි

@ShehanNimsara-m1z
@

good movie 😍🍂❤

@AmithaSandya-mh4yn
@

Lassanai❤

@Nesha22-ul4rf
@

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

@sandachathurika
@

❤❤

@nimaLk-j4z
@

off period වලදි පන්තියේ එකෙක් ඔය පත්තර කතාව පැහැදිලි කරනවා....අනෙක් එවුන් පට්ටම සාවදානව අහගෙන ඉන්නවා😂😂😂😂
එක වතාවක් ටීචර් කෙනෙක් ඇවිල්ලා අපේ පන්තියේ වගේ දඟලන්නෙ නැති හොද එවුන් ඉන්න පන්තිය ක් මුලු ඉස්කෝලේ ම නෑ කීවා 😂😂❤❤❤❤

@sathya-100
@

"ක්‍රිඩා පත්තරේ "😂😂😂අපේ ඉස්කෝලේ කාලේ මතක්වුනා...😅😅

@sathya-100
@

Goodsk lassana film akak❤❤❤❤

@Rupa-t8n